Competition between Airlines may reduce the ticket price

تم نشره في 2021/01/26
Competition between Airlines may reduce the ticket price

تعليقات

  • ඇයි අනිත් රට වෙල ඉන්නේ කල්ලතෝනිද අපි මිනිසු නෙවෙයිද අපි බහරෙන්

  • Mama oman

  • Kawadda.api.yanna

  • Oman.akata.awnnadda.

  • Please aiya mama kuwait eka enna.oyagen loku udauwak oni.puluwannam mata no eka ewannako

  • 👍👍👍

  • Ko flit aka avada

  • Hodai-budusaranai-obata

  • නොමිබි ඉවර වෙනකමි අපිට එන්න බැරිවෙයි

  • බොරු කියන්න එපා අනේ කුවේට් අපිත් ඉන්නවා ලයිට් නෑ ටිකට දන්න ගියාට

  • අමිමෝ මලයෝ හිනහව

  • Ane bs ඔයාට sha අපිට

  • Kuwai සවුදි enna otuwo wenna ate apa rata පාලකයෝ kiyanna sakkliy mokada ma kuwait eka dahaduk vedenawa job nete visa netewa ko ma පාලකයෝ embaseta tanadepate kiyala ballo ma මිනිස්සු ganna ne සවුදි yath a waga

  • 450kd ne achara mudalak apita dara ganna be

  • Sadisi aya ikmaninma yanna hadannako apith yanna balan inne .malli liya padinchi nethi ayatath yanna puluwsnda p z.. danwanna theruwan saranai ma n a kuwet

  • අනේ මෙි ඇත්තමයි ද මෙිවා අහලා ඇතිවෙලා ඉන්නේ

  • Ehema balddi mila adu vimak wela na

  • Kuwait eyarwes enawa eth embasiyata dinar 170 gewanna ona tikats athin ganna ona

  • කුවෙිටි ඉන්න අයට විතරක් නෙමෙි ලෙබනන් එක ගැන හිතන්න බලන්න. ලෙබනන්බඑකට නොමිලෙ එවන්න ප්ලයිටි මෙහෙ ලාංකිකයො වැඩ නැතිව මුදල් නැතිව කොරෝන නිසා ඩොලර් නොමැතිවිම නිසා අපාදුක් විදිනව. තව ටික දවසකින් අපේ මිනිස්සු හිගාකනව බලන්න. ඒ තරමි අන්ත අසරණයි . ලැජ්ජයි අපේ ලංකාවෙ පාලකයො ගැන

  • EEKANAM BOHOMA HONDAI... SRI LANKAN AIRLINES THAWAMA NIDIDA???? BAGAGE ALLOWENCE OYAALAGE ADUI, TICKET GAHANA WADEE... HITHANNA MEE GANA....

  • 😅😅😅😅😅😅😅

  • 😭😭😭😭😭

  • Good නිවුස් 👍🙏

  • අනේ මේ ඔයාලා බයිලා ගහන්න එපා.මේ මගුල් වල අද දාන එක නෙවෙයි හෙට.තමුසෙලාට මෙ රට ඉන්න මිනිස්සු මොකුන් වගේද පේන්නේ.තානාදිපති කාර්යාල වල වෙන්නෙත් වංචාව .වැඩි මුදලට හෙට හරි යන්න පුලුවන්.මේ යුටියුබ් කාරයෝ තනිකර නයි .උන්ට ඔ්නෙත් මොනව හරි දොඩවලා සල්ලි විතරයි.නොදකින්.

  • Apita. Tableware.yannalabanna.nadda.danma..aya.dana.ganimata.bala.sitime

  • Spite.yanna.barida.saudiyata..

  • Saudiye enna apata sathutu dayaka aranchiyak nedda .

  • ඔයාලා එහෙම කිවට එම්බසියේ ඉන්න අය ඕවා දන්නේ්ත් නැ

  • Lankawe airport aka arin natuwa kohimada yanne

  • Adu.mudala.kiyanne.dinar.400k.kiyanne.ape.masa.4rk.mahansiy

  • Oman.Rata.gena.kathakrannema.nene.dubi.kuwaet.omanwala.flihit.gena.tikat.e.genath.denuthkaranna. Apith.maga.balan.inne.kawadda.kawdda.kiyala.

  • ගොඩක් ඉස්තුතියි ඔයාට

  • Kohomath vadi mudal dila nam mae arabi minissu tickets hadan na.guwanticat path vala mila adu unoth nam enna puluwan

  • අම්මේ කුවෙට් එයාර්වේස් වැඩ කරනවා කියන්නේ අනේ පින් එතකොට ලියාපදිංචි වීමට ඕනේ නැද්ද

  • අනේ බොරු කියලා පව් පුරවා ගන්න එපා මනුස්සයෝ

  • March anthima flight ekak ena dinayak kiyanna puluwanda

  • Tikat wala mila kiyannako kuwet wala

  • Heta anna ada kiyala hariyanawada

  • ඇයි ජොර්දානයට එන්නැත්තේ අපි ලංකාවේ නෙවෙයිද

  • Thanxxxx aiya 🙏🙏🙏🙏🙏🙏😭😭

  • සෞදි අරාබියේ ඊමේල් එක dannako

  • නිරොධායනයට ඉඩ නැත්තං ගෙවල් වල නිරොධායනය ඉඩ දෙන්න මෙි අහිංසක මිනිස්සු මරාගෙන කන්නෙ නැතුව

  • Nirodanaya koheda

  • Oman aywes nadda

  • එම්බසියට රෙජිස්ටර් වෙන්න බැරි අයට කවදාවත් එන්න බැ නේද මගේ පොත ඉල්ලුවම දෙන්නේ නැ සාමනය විදියට ගුවන් තොටුපල අැරෙන්නේ නැද්ද එ් ගැන කතා කරලා පිලිවෙලක් හදන්න අපටත් එන්න

  • Aththamada kiyanna nathnam gihin ahaddi oya මොකුත් na

  • ♥️🛫

  • 😭😭😭

  • සවුදීවලටකවදද ඒන්නේ

  • 👍👍👍❤️

  • 🔥🔥💞💞

  • රජයේ නිරෝදායනය එපා නිවෙස් නිරෝදායනය දෙන්න එයතමයි හොදම අාරක්සාව

  • සවුදිය කිසිම tikatin office එක්ක දැනුවත්ව ටිකට් නෑ. මාස දෙක තුනක් ඉස්සරහට.

  • Ane.hodai.malli

  • Api dan මස 10k wetara anna hadsnne

  • වැඩ nha බොරු කියන්න apa ඔක්කොම බොරු කාරයෝ

  • හැමදාම කියනවා wetarai

  • ඇත්ත කියලා හිතන්න බැ

  • ඇත්තටම අඩු වෙලා ඩිනර් 400ක්‌ ඉතින් අඩුයි නේද අනේ මන්දා මුන්ට මොනා කියන්නද

    • කුවේට් එය වේස් එන්න ලියාපදිංචි කිරීම අවශ්‍යද

  • අනේ හොදයි ජේසු පිහිටයි

  • ඇයිකුවෙට්අයවිතරද.හම්බකරලාදුන්නේසව්දියේ.ඉන්නේතිරිසන්නුද.ඇයිඒඅයටඅඩුමුදට.ටිකට්නැද්ද

  • ගොඩක්ම සතුටුයි ,,,

  • මේ නීතී ගෙනාපු අයටත් ඔබටත් අල්ලා දෙවියන්ගේ පිහීටයී

  • Mama inne saudi arabia kuwait border eke riyadh embasi ekata km 600 liya padinchi wenna phone karanawa tele phone wada karanne naha monawadakaranne

  • Budu.saranai.maleeyoo

  • කුවෙට් එකේ ශ්‍රී ලංකා 🇱🇰 තානාපති කාර්යාලයක් නෑ නෙ මේ ගැන විමසන්න

  • කුවෙට් එකේ ශ්‍රී ලංකා 🇱🇰 තානාපති කාර්යාලයක් නෑ නෙ මේ ගැන විමසන්න

  • ඕමාන් වලින් නැද්ද පෙබරවාරි මාසේ

  • 390.wanawa.maga.yaluwaka.anawa.3.ayata.pilikawaka.harima.labayaka....nada 😜😜😂😂

  • ගොඩක් ස්තුතියි මල්ලි

  • රජය ලෙබනන වල ඉන්න අපි ගැන හිතන අය නැ නෙද

  • Thanks obata eit laga feit aka Ankawada

  • Kuwait ake flight danawa unata tickets gana adu nane.magula tawa wadekaralane

  • උබ දෙනවද ටිකට් අඩු මුදලකට එහෙනම් උබගේ නමිබරය එවපන් මන් කෝල් කරන්නම් මට අරන් දීපන්

  • Atthatama godak sathudui malli

  • අපේ හාම්පුතා මාව එවන්නෙ නැ වැඩට කවුරුත් නැහැ කියලා 😥😥😥😥😥😥

  • ticket ganna vidiyath kiynna Isuru...godak pin..apita thorathuru kiynavata🌹🌹🌹

  • Ayyia tam liya pajinc wanna onada

  • මමත් කුවෙට් එයාර්වේස් ටිකට් බුක් කරා..පෙබරාවාරි 17

  • Aniwaryenma liyapadinchi wenna onada hamoma

  • අනෙ දෙය්යන්ගෙම පිහිට ගොඩක් සතුටුය්

  • Ane godak sathutui apata ikmanata yanna labewa b.s

  • අල්ලා දෙවියන්ගේ පිහිටෙන් අපි 27 එනවා ඉසුරු මල්ලි .අවුරුදු 4 පස්සේ .එත් ගොඩක් දුකයි මගෙ තාත්තා නැති වෙලා දැනට මස 5 උනා.අම්මා දරුවා නිසා එන්න ඔනේ හැට් ඉක්මනින් එන්න ලැබෙන්න ඔනේ බුදු සරනයි

  • බුදු සරණයි ඔයාට මල්ලී

  • Godak hodai puthe e dekiuwta b s d p man inne kuwait

  • අනෙ කුවේට් එකෙ ටිකට් එකක මීල කියද කියන්න කො අපෙ ගෙදර මැඩම් කියනව ,ඩිනාර් 450,ක් වෙනවා යනව

    • @Wajira Nayomi අනෙ අපෙ මැඩම් කියනවා 450කියලා කොහෙන්ද ටිකක්ට් ගන්නෙ එහෙම නම්බර් එකක් තියෙනවා නම් දෙන්න කො පිස්

    • 186

  • කුවේට් වල ඉන්නව අයට විතරක් ද

  • අනේ ටිකටි අඩු උනාට යන්න බැහැ නේ ලියා පදිංචි වෙන්න ඔනේලු

  • අමිමො ලොකු දෙයක්.කුවෙිටි එකේන් ගුවාන් යානයක් ලංකාවට යනවානමි....

  • ලියාපදිංචි නොවී ලංකාවට යන්න බැරිද .පිලිතුරක් දෙන්න දන්න කෙනෙක් .

  • Oyata godak pin malliyo apiwa danuwath kalata theruwan saranai

  • Kuweit arrives ekata jayaveva ane hodai obathumata pin

  • ana hodai alla dawiphtai

  • අඩුවීම කෙසේ වෙතත් ලංකා මුදල් දෙලක්ෂ අසූ අට දහස් හාරසිය පනහක් මොන අඩු කිරීමක් ද

  • ar-one.info/down/hZaqgcdmlcq1ta4/fydyw.html

  • A kiyanne digatama kuwet ekan guwan yanen enawada lankawata ane hodai 🙇🙇🙇🙇

  • Good news mali

  • Pita rata citizen thiyana kenekta lankawata awama nirodanayata hotel ekkata yanna onida??? Kalin lankawe citizenship eka thibuna nisa eyata enna puluwanda niwes nirodanayata? Danna kenek kiyannako. Ticket gaddi hotels book karanna kiyala thiyanawa. Eka nokara enna baida?

  • ane lebanone walatah annako

  • අපි ඉන්නෙ ජොර්දාන්. මාස 2 කින් flight එකක් නැ. ඔයාගෙ whatapp no එක එවන්න. අපෙ vidio එකක් තියෙනව ඔයාට එවන්න.